Starlink Project සිංහලෙන්

Starlink project එක මගින් අපිට ලෝකයේ ඕනෑම තැනක සිට අන්තර්ජාලයට සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දෙයි. එය ආරම්භ කරන ලද්දේ 20වන ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨතම නවෝත්පාදකයා ලෙස සලකන ELON MUSK ය.  


මා මෙය පලකරන අවස්තාව වන විට ලොව දෙවන ධනවතා වන්නේද ඔහුයි. මෙම starlink  project එක ක්‍රියාත්මක වන්නේ spacex නමැති ඔහුගේ සමාගම මගිනි.

මීට අමතරව, ඔහුගේ ප්‍රධානතම ආයතනය වන TESLA  ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිපදවන ආයතනය බවට පත්ව සිටී. 

 මීට අමතරව NURALINK, The Boring Company, OpenAI  යන ආයතන ඔහුට අයත් වේ. මෙම ආයතන සියල්ලමද නව නිපැයුම් කරන ආයතන වේ. 


Starlink project එක මගින් සිදු කරන්නේ පෘථිවියේ පහළ කක්ෂයේ රැදවූ චන්ද්‍රිකා මගින්, ලෝකයේ ඕනෑම තැනක සිට අන්තර්ජාලයට පිවිසීමට අවස්ථාව ලබා දීමයි. ඒ සදහා ඔබට අවශ්‍ය වන්නේ පහත ආකාර කට්ටලයකි. එය ඔබ අලුත් සම්බන්ධතාවයක් ඇනවුම් කලවිට ඔබගේ නිවසටම ලබා දේ. 



මෙමගින් ඔබට 4g සේවාවකට වඩා වේගවත් සම්බන්ධතාවක් ලබා ගත හැක.

Comments